දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
1 min read
දිගින් දිගටම පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (22) රාත්රී 22:00 දක්වා බලපැවැත්වේ.