September 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රන්ජන් ජයලාල්, වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ ඇති නඩුව ගැන මෛත්‍රී ගුණරත්නගෙන් හෙළිදරව්වක්..

1 min read

නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙන්ම නි. අමාත්‍ය මහින්ද ජයසිංහට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ දැනටමත් නඩුවක් පවතින බවත්, ඔවුන් තිදෙනා එක්වී හොර ඔප්පු ලියා ඉඩමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවතින බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

රන්ජන් ජයලාල්ව අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු මහෙස්ත්‍රාත් තුමිය නියෝගයක් ද ලබාදී ඇති බවත්, එම නියෝගය ලබාදී තිබියදී එම මහස්ත්‍රාත්තුමිය මාරුකර ඇති බවත් ඒ මහතා පවසයි.

අධිකරණයට ඇඟිලි නොගසන බව කියන ආණ්ඩුව වැඩ කරන්නේ මෙලෙස බවත් ඔහු පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x