මේතරම් බුදුදහමට ගරුකරන, සුරක්ෂිත කරන ආණ්ඩුවක් තවත් නැහැ.. – පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමි
1 min read
බුදු දහමට මේතරම් ගරුකරන, සුරක්ෂිත කරන ආණ්ඩුවක් තවත් නැති බවත්, කළින් තිබුනේ හාමුදුරුවන්ගේ ගරුවය නැතිකර කඩේ යවපු ආණ්ඩු බවත් පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමි පවසති.
සිරකුරුවන්ට සිවුර දරන්න හැකිදැයි යන ප්රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත්, එය රටේ පවතින නීතිමය තත්ත්වය බවත් උන්වහන්සේ පවසති.
වීඩියෝව නරඹන්න..
