October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිගේ නඩුව කල්යයි

1 min read

මාස නවයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසර හිමියන්ට එරෙහි නඩුකරය පෙබරවාරි මස 25 වැනිදා යළි කැඳවන දෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායකහිමියන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුකරය පෙබරවාරි මස 25 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x