October 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු මුදල් ලේකම් පී.බීගෙන් අල්ලස් කොමිසමට පැය 4ක ප්‍රකාශයක්

1 min read

එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ඒ මහතාගේ නිකවැරටියේ පිහිටි නිවසට නිලධාරීන් ගොස් එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x