යම් සංවිධානයක් වෙනම රටක් අවශ්යයි කිව්වොත් අලුත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්රස්තවාදී ක්රියාවක් වෙන්නේ නෑ.. – අධිකරණ ඇමති
1 min read
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්රස්තවාදී ක්රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්යයේ සංසරණය වේ.
එම වීඩියෝව පහළින්..