November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොල්දූව මංසන්ධියේ දී ජන අරගලය විරෝධතාව ඇරඹෙයි

1 min read

රජය විසින් ගෙනඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ දී ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවය මේ වන විට ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කිරීමටද කටයුතු කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x