October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුඤ්ඤසෝමගේ නියෝගයෙන් සැකකරුට පොලිස් ඇප !

1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයෙකුට පහරදුන් සිරස පාතාලයේ කැමරාකරු පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කර තිබේන බව අප කොළඹ වාර්තාකරු සදහන් කළා. ඔහු අනාවරණය කලේ ආණ්ඩුවේ කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කොම්පඤ්ඤවීදිය පොලිසියට පොලිස් ඇප මත සැකකරු මුදාහැරීන ලෙසට නියෝග කර ඇති බවයි.

මෙය පැහැදිලි පහරදිමක් ලෙස දක්නනට තිබියදි එය තෙරපීම හේතුවෙන් සිදුවුවක් බවට පොලිසිය සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනිමට කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෙකුට අධිකරණ ගේට්ටුව අසලදි පහරදුන් සිරස අධිකරණ වාර්තාකරු ලෙස පෙනී සිටින කැමරාකරු බේරා ගැනිම සදහා බේබ්‍රෘක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාලයේ 4 වන තට්ටුව මෙහෙයුමක් දියත් කර තිබේන බව අප විශේෂ වාර්තාකරු ඊයේ (30) අනාවරණය කල අතර ඒ අනුව කැපිටල් මහාරාජා ඉහල කළමනාකරණය, සිරස සහ නිව්ස් ෆස්ට් කළමනාකරුවන්, අභ්‍යන්තර නීති නිලධාරීන්ට අමතරව බාහිරින් ගෙන්වා ගත් නීති උපදේශකයන්ද සාකච්ඡාවට එක්ව සිටියා.

  • රසික මීගහකුඹුර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x