October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෞදියේ රියාද් අගනුවර පිපිරීම් මාලාවක්..

1 min read

සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අවම වශයෙන් පිපිරීම් තුනක් පමණ සිදුව ඇති බවය.

මේ අතර, රියාද් නගරයේ ජනතාවට ඇති විය හැකි තර්ජනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින් ජාතික හදිසි අවස්ථා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රීය කර තිබේ.

කෙසේ වෙතත්, පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කළ බව ද එම ආයතනය නිවේදනය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x