August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

GMOA සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයත් 22 වන සංශෝධනයට එරෙහි වෙයි

1 min read

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට එම සංගම් නියෝජිතයෝ එකඟතාවකට පැමිණ ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x