November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අකුරණ වෙළෙඳසැලක ගින්නක්

1 min read

අකුරණ, කුඩුගල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක අද (04) අලුයම 5.30ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වූ බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x