රවි අද අල්ලස් කොමිසමට..
1 min read
ජාතික ලොතරැයි මණ්ඩලයට නිලධාරීන් පස්දෙනෙකු බඳවාගෙන, ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායකට අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
එම පැමිණිල්ලට අදාළව ඉදිරි විමර්ශන සඳහා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
