September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි අත්අඩංගුවට

1 min read

පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x