August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට

1 min read

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 08ක් යෙදවූ බවයි.

කෙසේ වෙතත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x