October 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන එයි

1 min read

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබේ.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.

ඒ එම නඩුව අද (16) ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඒ මහතාව අදාළ නිලධාරීන් විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x