June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහජන පෙත්සමක්!

1 min read

නව ජනතා පෙරමුණ ඇතුළු මහරගම නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ඒ ‘සලේ දඟමගට යවන මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව පළමු හඬ, මහරගමින් අරඹමු’ යන තේමාවෙන්.

මේ අතර, අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සුවදුක් විමසීමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

කෙසේ වෙතත්, ඔවුන්ට එහිදී සුරේෂ් සලේ මුණගැසීමට නොහැකි වී ඇති අතර, ඉදිරියේදී අධිකරණ නියෝගයක් රැගෙන එහි පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව අත්සන් ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (14) මහරගමදී ආරම්භ කෙරුණා.

නව ජනතා පෙරමුණ ඇතුළු මහරගම නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ඒ ‘සලේ දඟමගට යවන මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව පළමු හඬ, මහරගමින් අරඹමු’ යන තේමාවෙන්.

මේ අතර, අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සුවදුක් විමසීමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ජනප්‍රිය පුවත්  Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මෙතෙක් වියදම් කර නැහැ - COPF

කෙසේ වෙතත්, ඔවුන්ට එහිදී සුරේෂ් සලේ මුණගැසීමට නොහැකි වී ඇති අතර, ඉදිරියේදී අධිකරණ නියෝගයක් රැගෙන එහි පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වාර්තා වුණේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x