June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“සුදා” අතුරුදන් !

1 min read


රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නියත වශයෙන්ම රැදවුම් භාරයට පත් කරන බව කල් තබා ප්‍රකාශ කළ “සුදා” යනුවෙන් ප්‍රකට යූ ටියුබ්කරු මේ වන විට අප්‍රකටව සිටින බවට වාර්තා වේ.

ඔහුගේ පොලිස් ආරක්ෂකයින් දෙදෙනා ද පසුගිය දා ඉවත් කර ඇත. ඔහු විසින් කල් තබා මෙසේ ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ, සැලසුම් කරන ලද තීරණයකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කරන ලද බවයි. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද බලවත් මරු පහරක් බව මේ වන විට අධිකරණ ක්ෂ්‍රේත්‍රයේ කතා බහට ලක්ව ඇත.

ප්‍රවීන් පෙරේරා

UNDERGROUND

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x