June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සියලුම දුම්රිය ගමන් නතර වෙයි!

1 min read

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර පවසා ඇත්තේ.

දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

ජනප්‍රිය පුවත්  ''කොටි හපුවෙක්" චෙන්නායි වලට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x