June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 56 දක්වා ඉහළට

1 min read

රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සහ දේපළ හානි විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 56 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991ක් පීඩාවට පත්ව සිටින බවටයි වාර්තා වෙන්නේ.

පුද්ගලයින් 14 දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් පුදගලයන් 22 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x