June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැවොම නිදයි: කොටි නොනිදයි!

1 min read

මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර LTTE සංවිධානයේ දැවැන්ත විරෝධතා වෙතින් සමන්විතව තිබේ. එම විරෝධතා හරහා ශ්‍රී ලංකා හමුදාව සහ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකත්වය සමූල ඝාතකයින් ලෙස හඳුන්වමින් එම සියලු දෙනාට දඬුවම් කළ යුතු බව අවධාරණය කර තිබේ.

කොටි හිතවාදීන් ජාත්‍යන්තර මට්ටමින් බරපතළ ලෙස ක්‍රියාත්මක වුව ද ඊට එරහි ශ්‍රී ලාංකිකයන් ඒ පිළිබඳ කිසිදු සංවේදී භාවයකින් තොරව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ජිනීවා නුවර සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු අප හා පැවසූහ. මේ සමඟ ඵල වන්නේ එම කොටි විරෝධතාවන්ට අදාළ වීඩියෝ සහ ඡායාරූප යි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x