විදුලිය නැති මාසය උපයෝගිතා කොමිෂම කියයි!
1 min read
එළැබෙන ජූලි මාසය වන විට විදුලිය කප්පාදුව පැය 24 පුරා සිදු කරන තත්වයක් උද්ගතවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභා සාමාජිකයන් තම සමීපතමයන් සමග පවසනු ලැබ තිබේ.
අපේක්ෂිත ගල් අඟුරු නැව් ප්‍රමාණය නොළැබීමත්, ලැබී තිබෙන ගල් අඟුරු වෙතින් නියමිත විදුලිය ධාරිතාව නිපදවිය නොහැකි වීමත් ජල විදුලි උත්පාදනය රහිත වීම හා සම්පූර්ණයෙන්ම පාහේ ඉන්ධන මත විදුලිය නිෂ්පාදනය රදා පැවතීමට සිදුවීමත් විසින් විදුලිය කප්පාදුව පැය 24 දක්වා යාම වැළැක්විය නොහැකි වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
