June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විද්‍යුත් හැදුනුම්පතට වැඩේ හරි!

1 min read

මෙරට වැසියන් සඳහා අලුතෙන් හඳුන්වා දීමට යන විද්‍යුත් හැදුනුම්පත සම්බන්ධ ටෙන්ඩරය පිළිබඳව සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහ මුල්ලගේ විසින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ. ඒමෙසේය.

විද්‍යුත් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතියෙ ටෙන්ඩරය සදහා අලුත් ඉන්දියානු සමාගමක් මාර්තු 13 එකතු කරලා..
“ Madras Security Printers Pvt Ltd “
මේ සමාගමට ටෙන්ඩරය ලැබෙන්න තිබෙන ඉඩ වැඩියි ..
මේ සමාගම අසාධු ලේඛණගත වූ , ලෝකෙ සමහර රටවල දූෂිත ගනුදෙනු කරපු , ලංකාවෙත් සුරාබදු පාඩු කරපු , දූෂිත සමාගමක් බව කියන්නෙ 2023 දි , අනුර කුමාර දිසානායක නම් දේශප්‍රේමී විපක්ෂ දේශපාලනඥයා..
දැන් මේ සමාගමට ටෙන්ඩර් ලැයිස්තුවේ ඉඩ ලැබිල තියෙන්නෙ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය යටතෙ..
ඒකෙ ඇමතිවරයා වන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා ..
හරිම පුදුමයි නේද ?

නාමිනී ගුණවර්ධන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x