April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන ”බට්” කරන මන්ත්‍රී නිදහසේ!

1 min read

වාහන කොටස් එකිනෙකට සම්බන්ධ කර, ආනයනය කරන ලද වාහනයක් නොවන
වාහනයක් මෙරට තුළ නිර්මාණය කරනු ලබන කුප්‍රකට වාහන ”බට්” කිරීමේ ජාවාරමේ නියුතු මාලිමා මන්ත්‍රී රුක්මන් සමරසිංහ පිළිබඳ චෝදනා රැසක් පොලීසිය වෙත ලැබී තිබේ.

එහෙත්, ඉහළින් ඇති දේශපාලන බලපෑම හේතුකොටගෙන එම පරීක්ෂණ
ඉදිරියට ගලා නොයන තත්වයක් උද්ගතව ඇත. එම තත්වය තුළ සාක්ෂි හා පැමිණිලි කොතෙක් තිබුණද නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව පොලීසිය අසරණව ඇත.

සාවිත්‍රා ජයනාත්

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x