June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසන්තගේ වසන්තේ!

1 min read

ශ්‍රී ලංකාවට බලපත්‍ර රහිතව පොන්නි සම්බා ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර තීරණය කිරීමෙන් පසුව, ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වීමටත් පෙර ඉන්දියාවේ පොන්නි සම්බා සහල් චෙන්නායි වරාය වෙත ගෙනැවිත් මෙරටට එවීමට සූදානම් කර තිබේ.

ඒ අනුව, ගැසට් නිවේදනය නිකුත් කර දින 5ක් ගතවීමට පෙර නියමිත සහල් තොගය මෙරටට ගෙනැවිත් ගොඩබෑමට අදාළ චෙන්නායි සැපයුම්කරුවන් කටයුතු කර ඇත.

එසේ කිරීමෙන් වෙනත් සැපයුම්කරුවන්ට සහල් ගෙන්වීමට හැකියාව අහිමි කෙරේ. ඉහත කී සැපයුම්කරුවා වෙතින් කෝටි ගණනක අතයට ගනුදෙනුවක් සිදු කිරීමට ද මෙමගින් පොට පැදෙන බව තතු දත් ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

දිව්‍යා සමන්මලී Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x