June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව එංගලන්තයේ පෙළපාලි!

1 min read

ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීමට එරෙහිව එංගලන්තයේ දැවැන්ත විරෝධතා පෙළපාලි පසුගිය දිනවල සිදු කෙරුණි. ”පෞද්ගලික නිදහස අහිමි කෙරෙන ඩිජිටල් හැඳුනුම්පත අහෝසි කරනු” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම විරෝධතා සඳහා දහස් ගණනක් සහභාගී වූ බව එරට මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී.

එංගලන්තයේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන්නේ එරට ආයතනයක් මගිණි. ලංකාවේ එම හැඳුනුම්පත නිපදවීම සිදු කිරීමට නියමිතව ඇත්තේ, ඉන්දියානු සමාගමක් මගිණි.

කමිෂ් දිවිගහතුර Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x