June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවුණත් මේ මාසෙ තෙල් මිල වැඩිවෙන්නේ නෑ! ඇමැතියි, සභාපතියි රටට දීපු සහතිකය!

1 min read

පසුගිය 02 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති නලින්ද ජයතිස්ස මහතාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාත් මේ මාසයේදී ඉන්ධන මිල ඉහළ නොයන බවට රටට දැනුම් දී සිටියේ මෙසේය.

සේවෙතත් ඊයේ රාත්‍රියේදී ආණ්ඩුව එම ප්‍රකාශයෙන් දින 8කට පසු සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණ.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x