June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලබන 29වැනිදා සිට කාලගුණයේ වෙනසක්!

1 min read

සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස 29 වන දින සිට දිවයින හරහා බලාපොරොත්තු වන බැවින් එදින සිට ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙසේ වැසි තත්ත්වයේ වැඩි විය හැකි බව වාර්තා වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x