June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආපදා ආධාර ලබාදීමේ ප්‍රගතිය 2.4% යි! ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කියයි

1 min read

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන් සදහා රජය විසින් ලබාදෙනු ලබන මූල්‍ය දීමනාවන්ගෙන් මේ වන විට රුපියල් 50000.00 ලැබිය යුතු පවුල් සදහා එය ලබාදී ඇති ප්‍රමාණය 2.4%ක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මතිලක මහතා පැවසුවේ

පාසල් දරුවන් සදහා ලබාදිය යුතු රුපියල් 15000 දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පිරිස 211,614ක් වුවත් මේ වන විට ලබාදී ඇත්තේ 3000කටත් අඩු සංඛ්‍යාවකට බවයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x