June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලක්මාලි…. චී……චී…..චී..!

1 min read

ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙලේ කාන්තා මන්ත්‍රීවරියක් වූ ලක්මාලි හේමචන්ද්‍ර පීඩක ලිංගික හැසිරීම් ඇති තැනැත්තියක් බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කර සිටී. ඇය තම ලිංගික සහකාරිය බලහත්කාරයෙන් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක රදවා තබාගෙන සිටියදී, අදාළ කාන්තාව ඖෂධ අධි මාත්‍රාවෙන් ගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දරා තිබේ.

පසුව එම කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසින් රැගෙන ගොස් දොමටගොඩ ප්‍රදේශයේ නිවසක රදවා තබාගෙන ලිංගික සම්බන්ධතා පවත්වා ඇත.

පසුගිය දා අග්‍රාමාත්‍ය හරිනි පවසනු ලැබුවේ, මෙරට දියණියන් ලක්මාලි වගේ වීමට පෙරුම් පුරන බවයි.

කෙසේ වෙතත්, මෙම තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊට විරුද්ධව කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින මෙන් ලක්මාලි හේමචන්ද්‍රට පැලවත්ත ප්‍රධානීන් අවවාද කොට තිබේ. එය හේතුකොට ගෙන ඇය කිසිදු නීත්‍යානුකූල පියවරක් නොගනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පෙන්වා දේ.

ප්‍රියනාත් කල්දේරා underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x