June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ගෙන් මානව හිමිකම් නඩුවක්!

1 min read

රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු චූදිතයන් ගණනාවක් නම්කර තම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ වෝල්වර්හැම්ප්ටන් විශ්ව  විද්‍යාලය මගින් තමන්ට හා තම බිරිඳට ලැබුණු නිල ආරාධනාවකට සහභාගීවීම පාදක කරගෙන අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම මෙම මානව හිමිකම් නඩුව පැවරීමට හේතු වී තිබේ.

ජයනි පෙරේරා  underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x