September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රත්න ශ්‍රී විජේසිංහ පුස්තකාල සේවා මණ්ඩල සභාපතිකමින් ඉල්ලා අස් වෙයි.

1 min read

ඒ මහතා ඊයේ දින සිය අස්වීමේ ලිපිය අමාත්‍යාංශය ලේකම්වරයාට යවා ඇති අතර, ඔහු යටතේ ඇති බඩු බාරදීම සදහා හෙට කාර්යාලයට පැමිනීමට නියමිතය.

මාලිමාව වෙනුවෙන් විශාල දේශපාලන මෙහෙවරක් සිදුකල රත්න ශ්‍රී 2024 දෙසැම්බර් 16 දා උක්ත තනතුරට පත් කෙරිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x