June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රංග ට එරෙහි පෙත්සම අතුරුදන්!

1 min read

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට, ඉහත සඳහන් තණතුර දැරීමට නිත්‍යානූකූල අයිතියක් නැතැයි පවසමින්, ඒ හේතුකොටගෙන ඔහුගේ එම පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම කඩිනමින් විභාගයට ගනු ලබනවා වෙනුවට අතුරුදහන් තත්වයකට පත්ව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග අනාවරණය කරයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ. අදාළ තණතුර දැරීමට රංග දිසානායකට නිත්‍යානුකූල සුදුසුකම් නොමැති බව පෙන්වා දෙන එම පොත්සම්කරු, එම හේතුව මත ඔහුව එම දුරයෙන් ඉවත් කිරීමට නියෝග කරන මෙන් ඉල්ලා තිබේ.

දැනට මාස 8කට වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, අදාළ පෙත්සම විභාගයට ගෙන ඇත්තේ එක් වරක් පමණි.

රුසිර පොල්ගම්පල underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x