මහා සංස්කෘතිය සහ වෝක් උමතුව
1 min read
දින කීපයකට කලින් mස්ලිම් ජාතිකයෙක් ජර්මනියේ LGBT පාගමනකට වාහනයක් එළවන් ඇවිල්ලා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරා නේ
ඒ ප්‍රහාරයේදී මැරුණ සහ තුවාල ලබපු පුගලයන් සැමරීමේ වැඩසටහනකදී මේ LGBT කාන්තාව කියනවා ..
“ප්‍රහාරකයා mස්ලිම් අරාබි ජාතිකයෙක් නොවී සුදු ක්‍රිස්තියානු ජාතිකයෙකු වුවා නම් හොඳයි කියා අපි බලාපොරොත්තු උනා” කියල
මේ කියන හතර බීරි කුනුහරුපය ඉතා වැදගත් . එය වර්තමාන Woke සමාජය ගැන ඉතා වටිනා පැතිකඩක් බාහිරයට නිරුපනය කරනවා. දන්නා අය දැනටමත් දන්නවා. මේ ලියන්නේ නොදන්නා අය වෙනුවෙන්.
Woke සමාජය කියන්නේ වාමන්ශිකයන් , anarchists , ඉස්ලාම් අන්තවාදීන් , LGBT ක්‍රියාකාරීන් , ස්ත්‍රී වාදීන් , නිරාගමිකයන් සහ වෙනස් සුළුතර කොටස් එකතුවී නිර්මාණය කරගත්ත දේශපාලන පෙරමුණකට. මේ පෙරමුණු බටහිර වගේම ලංකාවෙත් තියෙනවා. ඒ නිසා ලාංකිකයන්ටත් ඒ ගැන , සහ එහි අරමුණ සහ ක්‍රියාකාරිත්වය දැන සිටීම ඉතා වැදගත්.
අර කියපු හතර බීරි කතාව විච්ඡේදනය කර බලමු
බටහිර වගේම ලංකාවේ LGBT ක්‍රියාකාරීන් සියල්ලන්ම පාහේ පලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ගැන පෙළපාලි යනවා. උද්ඝෝෂණය කරනවා. පලස්තිනයේදී LGBT ක්රියාකරින්ව හමාස් කාරයින් විසින් දුටු තැන mරා දැම්මත් , ඔවුන් ඒ සත්‍යය පිළිගන්නේ නෑ. ඔවුන් ඉඩ ලැබුන විටකදීම තමන්ව mරා දමන්න බලා සිටින ඉස්ලාමිය හමාස් ත්‍රස්තයාට ප්‍රේම කරනවා (Suicidal Empathy/ Dying to Be Kind).
LGBT ක්‍රියාකාරිකයන්ට , ස්ත්‍රී වාදීන්ට , මැදහත් මුස්ලිමුන්ට සහ සුළුතර කොටස් වලට නිදහසේ ආරක්ෂිතව ජිවත් වෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ සුදු ක්‍රිස්තියානි සමාජයේ මිස ඉස්ලාමිය ෂරියා සමාජයේ නෙවෙයි. එහෙම තිබියදීත් මේ කොටස් තමන්ට ආරක්ෂාව/රැකවරණය සපයන මහා ජාතිය සහ මහා ආගම නියෝජනය කරන බහුතර ජන කොටසට වයිර කරනවා … තමන්ව මරන්න එන ඉස්ලාමිය ජාතිකයාටත් වඩා. මහා ජාතියේ විනාශය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වැඩ කරනවා.
බටහිරදී මේ වයිරය යොමුවෙන්නේ සුදු ක්‍රිස්තියානි ජාතිකයන් වෙත. ලංකාවේ නම් සිංහල බෞධයන් වෙත. මේක හරිම සංකීර්ණ මානසික රෝගයක් . ඔවුන් ක්‍රියාකරන්නේ නිකන් රෙබිස් හැදිලා වගේ. අහේතුක ප්‍රචණ්ඩ වයිරයක් තමන්ට ආරක්ෂාව සලසන්නන් වෙත යොමු කරනවා. තමන්ගේ කුලකයේ තමන්ව mරන්න එන වුන් ට ප්‍රේම කරනවා. ඒකයි ඉලෝන් මසක් ඔවුන් ගේ ඒ condition එක හැඳින්වීමට woke mind virus කියන වදන යොදා ගන්නේ.
මේ සන්ධර්භය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. සංක්ෂේපයෙන් ගත්තම මේ වෙන්නේ … සුළු ජාතිකයෙක් හෝ මුසල්මානුවෙක් විසින් තමන්ව mරුවත් , එහි වරද , ඒ වරද කල කෙනා මත නොදා තමන්ට කිසි වරදක් නොකළ , තමන්ට නිදහසේ ආරක්ෂිතව ජිවත් වීමට අවස්තාව සලසා දුන්න මහජාතිය පිට දැමීමට මේ පිරිස් තුල ඇති ඔනෑ කම සහ කැමැත්ත. පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ල හිතන්න. මේ පිරිස් අත රාජ්‍ය බලය තිබ්බා නම් ඔවුන් ඒ ප්‍රහාරය එල්ල කල mසල්මානුවට බේරී යන්න ඉඩදී , නීතියෙන් වංගු ගසා ප්‍රහාරයේ වගකීම මහා ජාතිය මත පටවන්න හදයි නේද කියල …
අපේ රටට එන්න . මේ වාමන්ශිකයන් , anarchists , ඉස්ලාම් අන්තවාදීන් , LGBT ක්‍රියාකාරීන් , ස්ත්‍රී වාදීන් , නිරාගමිකයන් සහ වෙනත් කතෝලික වැනි සුළුතර කොටස් වලින් සැදුම්ලත් දේශීය අශුද්ධ සන්ධානය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියා කලෙත්/ ක්‍රියා කරන්නෙත් ඒ ආකාරයටම නේද ? තේරුම්ගන්න රට වෙනස් උනාට ajenda එක එකමයි. කතෝලිකයන් සහ එහි ප්‍රධානින් තමන්ව mරපු මිනිසුන් අමතක කරලා එහි වගකීම අහක හිටිය සිංහලයන් සහ සිංහල බෞද්ධ නායකයන් පිට පටවන්න නේද දැන් වසර ගණනක සිට උත්සාහ කරන්නේ ? මුලදී මතවාදීව කළා. දැන් රාජ්‍ය බලය ලැබිල තියෙන නිසා නිතිය නවා කරන්න හදනවා
මොකද්ද මේ අශුද්ධ සන්ධානයේ සියල්ලන් එකට බැඳ තමන රිදී හුය ? තමන් ජිවත් වන රටේ මහා ජාතිය , ආගම සහ සංස්කෘතිය ගැන ඇති අප්‍රමාන ද්වේශය.
ඔවුන්ගේ අරමුණ ? කුමන ක්‍රමයකින් හෝ මොන පාඩුවක් වෙලා හරි ඒ මහ ජාතිය , සංස්කෘතිය සහ ආගම විනාශ කර දැමීම.
මේ දේ බටහිරත් වෙනවා .. ලංකාවේ ත් වෙනවා. මේ දරුණු අදහස් ඇති පිරිස වෙතට ආණ්ඩු බලය ලැබීම රටකට අති විනාශකාරීයි. ලංකාවේ සමාජවාදී ආණ්ඩුවක් ඇතිවීමට මුල සිටම මාගේ තිබු විරෝධයට පදනම එයයි. ඒ උනාට ලංකාවේ අඩු මොළ මහජාතියට මෙදාපොටේ මාලුමාම ඕන උනා නේ.
මහා ජාතිය තමන්ට ඇති මේ අනතුර අවබෝධ කර ගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවුනොත් ඔවුන් wipe out වී යාම වැළැක්විය නොහැකියි.
- Shani Smith
