June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මල්වානේ ගේ අල්ල ගෙන සංදර්ශන දාන්නේ ආණ්ඩුවේ ශිෂ්‍යයෝ….! – අන්තරේ කැඳම්කරු

1 min read

මල්වානේ නිවසකට පැන එය අත්පත් කරගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් ඉන්ද්‍රජිත් පවසයි.

ආණ්ඩුව විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීම වෙනුවට නැගී එන ශිෂ්‍ය අප්‍රසාදය සමනය කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් පිරිසක් මෙම කටයුතුවලට යොමු කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.

බොරු සංදර්ශන නොදමා අදාළ ගැටලු පැලවත්ත කාර්යාලයට හෝ අගමැති කාර්යාලයට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සාකච්ඡා කරන ලෙසද මදුෂාන් චන්ද්‍රජිත් ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x