මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
1 min read
කරුණු කිහිපයක් මුල්කොට ගනිමින් ශ්‍රී ලංකා මලලක්‍රීඩා තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයින් අද (27) දින සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබූ බවයි වාර්තා වෙන්නේ.