October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බ්‍රසීල ජනපතිවරණයෙන් ලූලාට විශිෂ්ට ජයක්

1 min read

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ.

රටේ මැතිවරණ බලධාරීන් ඊයේ (25) මේ බව නිවේදනය කර ඇති අතර, ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පරාජයට පත් කරමින් ලූලා ද සිල්වා මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

කෙසේවෙතත් මෙම ජයග්‍රහණයත් සමඟ ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට තේරී පත්ව තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x