ලංකා IOC ඉන්ධන මිල ඉහළට
1 min read
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල අද (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
ඒ අනුව, අද මධ්යම රාත්රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම මිල සංශෝධනය අද මධ්යම රාත්රියේ සිට IOC ඉන්ධන පිරවුම්හල් හරහා ක්රියාත්මක කෙරේ.
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක පැවති මිල වූයේ 475කි.
ඒ අනුව රුපියල් 20කින් මිල ඉහළ දමා තිබේ.
