June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නෙදන්යාහු මිය ගිහින්! ඉරානයේ නිල වාර්තා පවසයි!

1 min read

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියයි. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව පවසමිනි‍.

කුඩා දරුවන් අමු අමුවේ මරා දමන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මියගොස් නැති නම්, ඔහු මරා දමන තුරු ඔහු සොයා සොයා පහර දෙන බව ඉරාන විප්ලවීය හමුදාව ප්‍රතිඥා දී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අංශ රැස්වීම් සඳහා ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහභාගී නොවන බව පැවැසෙයි. ඔහු මීට පෙර සියලුම ආරක්ෂක අංශ රැස්වීම් සඳහා සහභාගී වී ඇත.

නිල වාර්තා අනුව, ඉරාන ගුවන් ප්‍රහාර වලින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහු,ඔහුගේ බිරිඳ සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මරණයට පත්ව ඇති බව සදහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x