නාමල් රාජපක්ෂගෙන්, විපක්ෂ නායකට විශේෂ ලිපියක්
1 min read
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සමගි ජන බලවේග පක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ
එහිදී ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට උත්සහ කිරීම පිළිබඳව ඔහු අදහස් ප්‍රකාශ කර ඇත.
අදාළ ලිපිය පහතින්,

