June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා කුණාටුවෙන් වූ පාඩුව ඩොලර් බිලියන 4 ඉක්මවයි!

1 min read

වැඩිම හානිය මහනුවර දිස්ත්‍රිකය සිදුවී ඇති අතර එය ඩොලර් මිලියන 689 ක් වන අතර එමෙන්ම මහනුවර දිස්ත්‍රිකයේ පමනක් පොදු යටතල පහසුම් (මහා මාර්ග,අතුරු මාර්ග, රේල් පාර.. ect) ඩොලර් මිලියන 318 ක හානියක් සිදු වී ඇති බවට වාර්ථාවේ

සම්පූර්ණ වාර්ථාව පහතින්

දිට්වා සුළි කුණාටුවෙන් දිස්ත්‍රික 25 පුරාවට සිදු උනු දේපල හා ආර්ථික පාඩුව ඩොලර් බිලියන 4 ඉක්මවන බවට World Bank Sri Lanka Global Rapid Post-Disaster Damage Estimation (GRADE) Report Cyclone Ditwah 2025 වාර්තාව මගින් පෙන්වා දෙයි.

වැඩිම හානිය මහනුවර දිස්ත්‍රිකය සිදුවී ඇති අතර එය ඩොලර් මිලියන 689 ක් වන අතර එමෙන්ම මහනුවර දිස්ත්‍රිකයේ පමනක් පොදු යටතල පහසුම් (මහා මාර්ග,අතුරු මාර්ග, රේල් පාර.. ect) ඩොලර් මිලියන 318 ක හානියක් සිදු වී ඇති බවට වාර්ථාවේ

සම්පූර්ණ වාර්ථාව පහතින්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x