June 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරය යළි ඉහළට

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 337.82ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (11) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 327.01 – රු. 337.29

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 328.00 – රු. 338.00

කොමර්ෂල් බැංකුව – රු. 325.09 – රු. 336.00

සම්පත් බැංකුව – රු. 328.00 – රු. 337.00

අමානා බැංකුව – රු. 328.50 – රු. 339.50

NDB බැංකුව – රු. 328.00 – රු. 337.00

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x