June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගෙ ගමේ හමුදාව ඉවතට !

1 min read

ජනාධිපතිතුමාගේ ගම වන තඹුත්තේගම අවුරුදු 20ක් තිබුන හමුදා කඳවුර මේ වන විට ඉවත් කර ඇත.

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉවත් කිරීමට ලක් කර ඇති මෙම හමුදා කඳවුර, මේ වන විට ප්‍රදේශයේ කොට්ඨාස භාර මන්ත්‍රීවරයා සහ ජාතික ජන බලවේග ආණ්ඩුවට හිතවත් පිරිසක් අවභාවිතා කරමින් සිටී.

හමුදා කඳවුරේ භෞතික දේපල හා රණවිරුවන් විසින් වගා කරනු ලැබූ ගස්ලබු, පොල් ආදිය කඩා එය විකුණා ගෙන තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

පසුව මේ සමබන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රදේශවාසීන් පිරිසක් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ හමුදා කඳවුර අනවශ්‍ය දෙයක් බවය.

ප්‍රදේශවාසීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රජයේ ඵලදායක ගොඩනැගිල්ලක් හෝ නැවත හමුදා කඳවුර ස්ථාපිත කර දෙන ලෙසය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x