ජනපති ආරුගම්බේ !
1 min read
රටේ ආර්ථිකය දරුණු අර්බුදයකට ගොදුරුව තිබිය දී ජනාධිපතිවරයා ඊයේ ආරුගම්බේ පිහිටි හෝටලයකට වී කාලය ගත කර තිබේ.
එම හෝටලයේ අයිතිකරු වන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ කල්‍යාණ මිත්‍රයකු වූ මලික් සමරවික්‍රමය.
මලික් ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ විනෝදාශ්වාදය ලබමින් කාලය ගෙවීම ජනාධිපතිවරයා විසින් සිදුකරමින් තිබේ. ඇති වී ඇති බලවත් ආතතිය දුරලා ගැනීම මෙහි අරමුණ බව වාර්තා වේ.
- රවී උදේශ කල්පගේ –
