July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ”.. – ජයන්ත සමරවීර

1 min read

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ගොවි ජනතාව අද සිටින්නේ මහ පාරේ බවත් පවසන ඒ මහතා, මැතිවරණ සමයේදී ‘ගොවි පුතුන්’ ලෙස පෙනී සිටිමින් ජනතාවගේ ඡන්දය ලබාගත් දේශපාලනඥයන් නැවත ගමට පැමිණෙන තෙක් ගොවි ජනතාව පෙරමග බලමින් සිටින බවත් සඳහන් කරයි.

සුළු හා මහා පරිමාණ කර්මාන්ත කරුවාද අද දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x