April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ නගරයේ ජල සැපයුම ගැන විශේෂ දැනුම්දීමක්

1 min read

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට ප්‍රකාශ කළේය. බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බවය.

මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x