August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

1 min read

ඉන්දියාවේ සිදුවූ කැරපොත්තන්ගේ අරගලයේ සැඟවුනු බොහෝ තොරතුරු තවමත් කරළියට පැමිණ නැති බවත්, ශ්‍රී ලංකාවේ සිදුවූ අරගලයේ ද තවමත් බොහෝ තොරතුරු සැඟවී පවතින බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මෙම කැරපොත්තන්ගේ අරගලයේදී බොහෝ අය විශ්වාස කළේ මෝදිගේ ආණ්ඩුව බිඳවැටෙනු ඇතැයි කියා වුවද ලංකාවේ, බංග්ලාදේශයේ, නේපාලය මෙන් ආණ්ඩු පෙරළියක් දක්වා එය වර්ධනය නොවීමට හේතු ඇති බවත් ඒ මහතා පවසයි.

ඉන්දියාවේ මෙම අරගලය පිටුපස ලෝකය පාලනය කරන බලවේග ප්‍රබල ලෙස නොසිටීම නිසා මෙම අරගලය ආණ්ඩු පෙරළියක් දක්වා වර්ධනය නොවූ බවත් ඒ මහතා හෙළිකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x