August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉදිරි මාස තුනේ පානීය ජල සැපයුම ගැන ඉඟියක්

1 min read

ඉදිරි මාස තුන තුළ දී වර්ෂාපතනය නොලැබුණ ද ලබුගම සහ කලටුවාව ජලාශවල පවතින ජල මට්ටම අඛණ්ඩ ජල සැපයුමක් සඳහා අදාළ කාලසීමාව සඳහා ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේවෙතත් වෙනස්වන කාලගුණ තත්ත්වයන් සමඟ යම් වෙනස්කම් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x