June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කළුවරේ ජරමරේ

1 min read

 CIDය විසින්  අත්අඩංගුවට ගෙන රැගෙන ගිය මහෙස්ත්‍රාත් උසාවියේ රාත්‍රියේදී විදුලිය විසන්ධිවීමක් ද අනපේක්ෂිතව සිදුවිය. මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්වන්නේ, එම විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී උසාවි පරිශ්‍රයේ රැස්ව සිටි විශාල පිරිසක් කළුවරේ කාලය ගත කළ අයුරුය.

තතු දත් ආරංචිමාර්ග වලට අනුව, මේ වන විට උසාවි කාර්ය මණ්ඩලයද උසුවියේ නැත. ඔවුන් තම රාජකාරී වේලාව අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. අද සිකුරාදා වන බැවින්, හෙට සහ අනිද්දා රජයේ නිවාඩු දිනයන් වේ. එබැවින්, රෑ ගත වී ”ඇප” ලබා දුන්නද උසාවි කාර්ය මණ්ඩලය සිය රාජකාරී නිමවා පිටත්ව ගොස් ඇති බැවින් බොහෝ විට සඳුදා වන තුරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට සිදුවනු ඇතැයි නීති විශේෂඥයෝ පවසති. අපට ඒ ගැන අවසාන යමක් කීමට නොහැක. රෑ බෝ වූදේ, කළුවරේ වුවද ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය හෙවත් පුනරුද දඩයම සක්‍රීය ය. මේ නීතිය බල්ලාට දැමීම දෙස බලමින් අප තවත් නිහඬ විය යුතුද? 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x