‘කයිවාරු මුතූ’ කටුනායක ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
1 min read
සාජාහිදී අත්අඩංගුවට පත්වූ මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
