June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන අගනුවර වන ටෙහෙරාන් වෙත යළි ගුවන් ප්‍රහාර!

1 min read

ඉරාන අගනුවර වන ටෙහෙරාන් වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල වන බවට එරට ‘Mehr’ පුවත් සේවය වාර්තා කර කර තිබේ. මෙම ප්‍රහාරය හරහා දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම ගිවිසුම අමෙරිකා එක්සත් ජනපදය විසින් උල්ලංඝනය කර ඇති බවට ඉරානය පාර්ශවයෙන් චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් හෝ ස්වාධීන ජාත්‍යන්තර පුවත් සේවා මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

එමෙන්ම ඉරානයේ ඉස්ෆහන් හා බන්ඩාර් අබ්බාස් ප්‍රදේශ වෙතද ගුවන් ප්‍රහාර එල්ල වන බවට තහවුරු නොකළ වාර්තා පල වේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x